Saturday, October 10, 2020

ජපන් භාෂාව Nat /Jlpt විභාග සඳහා උපකාරක පාඩම් මාලාව

  

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය හෙවත් jlpt විභාගය සඳහා නිර්දිෂ්ට වන්නේ මෙම මින්න නො නිහොන්ගො පොත් කට්ටලය වන අතර. Nat විභාග සඳහා ද භාවිතා කරනු ලැබේ.N5 විභාග සඳහා මෙහි පලමු පොත වන ෂොක්යූ 1 නිර්දිෂ්ට වන අතර. මෙතැන් සිට මෙම පොතෙහි පාඩම් මාලාව සහ අභ්‍යාස මාලාව ජපන් භාෂා විභාග සඳහා සූදානම් වන ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා අප විසින් මෙම බ්ලොග් අඩවිය මගින් ගෙන ඒන්නෙමු.