Monday, January 26, 2026
Ishigaki Okinawa Japan
ඔකිනවා මතක.....
මේ තියෙන්නෙ Ishigaki Ferry Terminal එක. Okinawa ken. yaeyama distric දූපත් 23 පමණ තිබෙන අතර පරිපාලන, ප්‍රවාහන සහ ආර්ථික මධ්‍යස්ථානය තමයි ඉෂිගකි. මෙහි සිට අනෙක් දූපත්වලට ferry වලින් යන්න පුලුවන්. ඉෂිගකිවලට අමතරව iriomote, taketomi,kohamajima,kuroshima, Yonaguni,වැනි ප්‍රධාන දූපත් සමූහයක් අවට පිහිටා තිබෙනවා.මේ ප්‍රදේශය ජපානයේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක්.
ishigaki airport සිට ඔකිනවා නාහ, ෆුකෝකා,ඔිසකා සහ නරිතා දක්වා ගුවන් සේවා ක්‍රියාත්මක වෙනවා. ඉෂිගකි වරායටත් විශාල මගී නෞකාවලින් සංචාරකයන් පැමිණෙනවා.ඉෂිගකි අවුරුද්ද පුරාම සංචාරකයන්ගෙන් පිරී තිබෙන නගරයක්.
අද තෝය කුන් එක්ක ඉෂිගකිවල පොඩි සංචාරයක්.....
#followers #japanesesrilanka #japan #ජපන්













