Tuesday, July 4, 2023
SSW FOOD SERVICE ජපන් ආහාර සේවා විභාගය
ア. 背筋(せすじ) のばします කොන්ද සෘජු කිරීම (柱(はしら)や壁(かべ)に寄りかからず まっすぐ に 立ちます(たちます)කණුවලට සහ බිත්තිවලට හේත්තු නොවී කෙළින් සිටගැනීම
イ. 目線(めせん)は常(つね)に客席(きゃくせき)に向けます(むけます)ただし、お客様(きゃくさま)をジロジロ見て(みて)はいけません。පාරිභෝගිකයාගේ පුටුව දෙස බලාගෙන සිටිය යුතු නමුත් අපහසුතාවට පත්වන අයුරින් පාරිභෝගිකයා දෙස බැලීම නොකල යුතුයි.
ウ. 手(て)は 前で(まえ)組みます(くみます)අත් ඉදිරිපසට ගෙන එකක් මත එකක් තබාගත යුතු අතර, 腕組み(うでぐみ)や ポケットに手(て)を入れる(いれる)ことはやめましょうදෑත් බැඳගෙන හෝ සාක්කුවල දමා නොසිටිය යුතුයි.
エ. 足腰(あしこし)に力(ちから)を入れ、(いれ)ひざをのばしますතුනටිය සහ කකුල්වලට ශක්තිය ගෙන දණහිස් කෙළින් කර සිටගත යුතුයි.
オ.お辞儀(おじぎ)のときは かかとをつけます。
විලුඹට බරදී ආචාර කිරීම
