Sunday, July 16, 2023

Japan SSW Food Service ජපන් ආහාර සේවා විභාගය

野菜(やさい)果実類(かじつるい)ප්‍රධාන එලවලු සහ පලතුරු පහත සඳහන් පරිදි තොටස් 04 ට වර් ග කෙරේ. 1.根菜類(こんさいるい)අල වර් ග、にんじん、れんこん、じゃがいも、だいこん、さといも、かぶ、ごほう 2.菜茎菜類(よけいさいるい)කො‘ළ වර් ග、はくさい、キャベツ、たまねぎ、ほうれんそう、ねぎ、レタス、ふき、しゅんぎく、 水菜(みずな) 3.果菜類(かさいるい)ගෙඩි වර් ග なす、トマト、ピーマン、きゅうり、とうがらし、かぼちゃ、さやいげん、えだまめ、そらまめ 4.果実(かじつ)පළතුරු වර් ග いちご、メロン、すいか