ව්‍යාකරණ
නාමපද(ස්ථානවාචී)+එ-ඉකිමසු/කිමසු/කඑරිමසු
-------එ------------මසු
වාක්‍යයක ක්‍රියාපදයෙන් යම්කිසි ස්ථානයකට යෑම.ඒම.ආපසු ඒම ඇඟවෙන විට එම ස්ථානයට පසුව “එ“ නිපාත පදය භාවිතා වේ.
ඉකිමසු- යනවා කිමසු-එනවා කඑරිමසු-ආපසු එනවා
නිහොන් එ ඉකිමසු - ජපානයට යනවා
තෝක්යෝ එ කිමෂිත - තෝක්යෝවලට ආවා
උචි එ කඑරිමසු. - ගෙදර ආපසු එනවා
ප්‍රශ්නාර්ථවාචී වචන + මො-----------මසෙන්/මසෙන්දෙෂිතෙ
දොකො? - කොහේද?
දරෙ? - කවුද?
නනි? - කුමක්ද?
මෙම වචන සමඟ “මො“නිපාත පදය භාවිතා වන විට වාක්‍යය නැත අර්ථයට හැරේ.
දොකො මො - කොහේවත්
දරෙ මො - කවුරුවත්
නනි මො - මොනවත්
දොකො මො ඉකිමසෙන් - කොහේවත් යන්නේ නෑ( එ නිපාත පදය සමඟ දොකොඑමො ලෙසද භාවිතාවේ)
දරෙ මො ඉමසෙන් -කවුරුවත් නෑ
නනි මො තබෙමසෙන් - මොනවත් කන්නේ නෑ
දොකො මො ඉකිමසෙන් දෙෂිත - කොහේවත් ගියේ නෑ
දරෙ මො ඉමසෙන් දෙෂිත - කවුරුවත් හිටියේ නෑ
නනි මො තබෙමසෙන් දෙෂිත - මොනවත් කෑවේ නෑ
නාමපද(වාහන)+දෙ+ඉකිමසු/කිමසු/කඑරිමසු
ස්ථානයකට යෑම, ඒම, ආපසු ඒම ගැන ප්‍රකාශ කිරීමේදී එම ක්‍රියාවන් සඳහා උපයෝගී කරගන්නා දෙයට පසුව “දෙ“ නිපාත පදය භාවිතා වේ.
දෙන්ෂ දෙ ඉකිමසු. - දුම්රියෙන් යනවා
කුරුම දෙ කිමසු - කාර් එකෙන් එනවා
හිකෝකි දෙ කඑරිමසු - ගුවන් යානයෙන් ආපසු එනවා
පයින් යෑම ගැන ප්‍රකාශ කිරීමේදී “දෙ“ වෙනුවට“අරුයිතෙ“ යන්න භාවිතා වේ.
අරුයිතෙ ඉකිමසු - පයින් යනවා.
නාමපද(පුද්ගල/සත්ව)+තො-ක්‍රියාපද
පුද්ගලයෙකු සමඟ යම්කිසි දෙයක් කිරීමේදී එම නාමපදයට පසුව “තො“ නිපාත පදය භාවිතා වේ
කසොකු තො නිහොන් එ ඉකිමසු. පවුලේ අය සමඟ ජපානයට යනවා
තොමොදචි තො ගක්කෝ එ ඉකිමසු- යහලුවන් සමඟ පාසැලට යනවා
තනිවම යම්කිසි දෙයක් කිරීමේදී “තො“වෙනුවට “හිතොරිදෙ“භාවිතා වේ.
හිතොරිදෙ තෝක්යෝ එ ඉකිමසු - තනිවම තෝක්යෝවට යනවා
හිතොරිදෙ තබෙමෂිත - තනිවම කෑවා.
ඉත්සු - කවදාද?
නන්ජි(කීයටද)නන්යෝබි(සතියේ කවදාද)නන්ගත්සු(කුමන මාසයේද)නන්නිචි(මාසයේ කවදාද)ආදී ප්‍රශ්නාර්ථවාචී පද වෙනුවට “ඉත්සු“(කවදාද?)යන වචනය භාවිතා වේ.කවදාද සිදුවන්නේ හෝ කවදාද සිදුවූයේ යනුවෙන් ඇසීමේදී.
ඉත්සු නිහොන් එ කිමෂිතක? - කවදාද ජපානයට ආවේ?
ඉත්සු තෝක්යෝ එ ඉකිමසුක? - කවදාද තෝක්යෝවලට යන්නේ?
වාක්‍යයක අග “යො“භාවිතය
අසන්නා නොදන්නා තොරතුරක් අවධාරණය කර ප්‍රකාශ කිරීමේදී වාක්‍යය අගට“යො“එකතු කෙරේ.
කොනො දෙන්ෂව තෝක්යෝ එ ඉකිමසුක? - මෙම දුම්රිය තෝක්යෝවට යනවද?
ඊඊඑ,ඉකිමසෙන්. ත්සුගිනො තොක්ක්යූ දෙසුයො. - නෑ යන්නේ නෑ. ඊළඟ විශේෂ දුම්රිය යනවා.
යම්කිසි දෙයක් පිළබඳ ඔබ තීරණය කර ඇති බව අසන්නාට පෙන්වීමේදී
කොනො කුසුරිව කරද නි යොකුනයිදෙසුයො - මෙම බෙහෙත් ශරීරයට හිතකර නොවේ.
පුහුණුව
අනතව දෙකො එ ඉකිමසුක? ඔබ කොහේද යන්නේ?
---------ව---------එ----------මසු.
වතෂිව සූපා එ ඉකිමසු. මම සුපර්මාර්කට් එකට යනවා.
වතෂිව ගක්කෝ එ ඉකිමසු. මම පාසැලට යනවා.
වතෂිව කඉෂ එ ඉකිමසු.මම කම්පැනි එකට යනවා.
අනතව නන්දෙ ගක්කෝ එ ඉකිමසුක? ඔබ කොහොමද පාසැලට යන්නේ?
--------ව---------දෙ--------එ--------මසු.
වතෂිව බසු දෙ ගක්කෝ එ ඉකිමසු. මම බසයෙන් පාසැලට යනවා.
වතෂිව දෙන්ෂ දෙ තෝක්යෝ එ ඉකිමසු. මම දුම්රියෙන් තෝක්යෝවලට යනවා.
වතෂිව ජිතෙන්ෂ දෙ කඉෂ එ කිමසු. මම බයිසිකලයෙන් කම්පැනි එකට එනවා.
වතෂිව අරුයිතෙ උචි එ කඑරිමසු. මම පයින් ගෙදර යනවා.
අනතව දරෙතො නිහොන්එ කිමෂිතක? ඔබ කවුරු සමඟද ජපානයට ආවේ?
-------ව-----------තො----------එ-------මෂිත
වතෂිවා කසොකු තො නිහොන් එ කිමෂිත. මම පවුලේ අය සමඟ ජපානයට ආවා
වතෂිව තොමොදචි තො ගක්කෝ එ කිමෂිත. මම යහලුවා සමඟ පාසැලට ආවා.
වතෂිව හහ තො උචි එ කඑරිමෂිත.මම අම්මා සමඟ ගෙදර ආවා.
අනතව ඉත්සු කුනි එ කඑරිමසුක? ඔබ කවදාද ඔබගේ රටට ආපසු යන්නේ?
------ව ඉත්සු----------එ--------මසුක?
වතෂිව ඉචිගත්සු ජූගොනිචිනි කුනි එ තඑරිමසු. මම ජනවාරි පහළොස්වැනිදා රටට ආපසු යනවා.
වතෂිව නිචියෝබිනි කුනි එ කඑරිමසු. මම ඉරිදා රටට ආපසු යනවා.
වතෂිව රයිෂූ කුනි එ කඑරිමසු. මම ලබන සතියේ රටට ආපසු යනවා.
