Sunday, July 18, 2021

 年 තොෂි / නෙන්අවුරුද්ද/ වසර/අවුරුදු ගණන් කිරීම

毎年මයිතොෂි සෑම වසරකම

今年කොතොෂි මේ වසර

去年ක්යොනෙන් ගිය වසර

2021年 නෙන් - 2021 වසර

来年 රයිනෙන්- ලබන වසර