වචන මාලාව
ඉමසු-ඉන්නවා (මෙහි
භාවිතා දෙකක් දක්නට ලැබේ. පලමුවැන්න කොදොමොග ඉමසු-ළමයෙක් ඉන්නවා යන
තේරුමත්,දෙවැන්න නිහොන්නි ඉමසු-ජපානයේ ඉන්නවා හෝ ජපානයේ ජීවත් වෙනවා යන තේරුමත්
ගෙන දේ.)
කකරිමසු- යම්කිසි
දෙයකට ගතවන කාලය
යසුමිමසු-රැකියාවෙන්
නිවාඩු ගන්නවා
රින්ගො-ඇපල්
මිකන්-නාරං(මැන්ඩරීන්)
සන්දොඉච්චි-සැන්ඩ්විච්
කරේ රයිසු- එළවලු සහ බත්
අයිසුකුරීමු-අයස්ක්‍රීම් කිත්තෙ-මුද්දර
හගකි-තැපැල් පත ෆූතෝ-ලිපි කවරය
සොකුතත්සු-අධිවේගී තැපෑල
කකිතොමෙ-ලියා පදිංචි
තැපෑල
එඅමේරු /කෝකූබින් - ගුවන්
තැපෑල ෆුනබින්-මුහුදු තැපෑල
ර්යෝෂින්-දෙමව්පියන්
ක්යෝදයි-සහෝදර
සහෝදරියන්
අනි-තමන්ගේ වැඩිමල් සහෝදරයා
අනෙ-තමන්ගේ වැඩිමල් සහෝදරිය
ඔනීසන්-වෙනත් කෙනෙකුගේ
හෝ තමන්ගේ වැඩිමල් සහෝදරයා
ඔනේසන්-වෙනත්
කෙනෙකුගේ හෝ තමන්ගේ වැඩිමල් සහෝදරිය
ඔතෝතො-තමන්ගේ බාල
සහෝදරයා
ඔතෝතොසන්- වෙනත්
කෙනෙකුගේ හෝ තමන්ගේ බාල සහෝදරයා
ඉමෝතො-තමන්ගේ බාල
සහෝදරිය
ඉමෝතොසන්-වෙනත්
කෙනෙකුගේ හෝ තමන්ගේ බාල සහෝදරිය
ගයිකොකු-විදේශ රටවල්
සෙzන්බුදෙ-එකතුව
මින්න-සියලු දෙනාම දකෙ-පමණයි
ඉරෂ්ෂයිමසෙ-ආයුබෝවන්/
කෙසේද ඔබට සහාය වන්නේ? (වෙළඳ ආයතනයකට ඇතුලු වන පාරිභෝගිකයා අමතා ප්‍රකාශ කරන ආචාර
කිරීමේ වචනය)
ඊඊ තෙන්කි දෙසුනේ-හොඳ
කාලගුණයක් නේද?
ඔදෙකකෙ දෙසුක?- ඔබ
පිටතට යනවාද?
ඉත්තෙඉරෂ්ෂයි-ගිහිල්ල
එන්න(පිටතට යන කෙනෙකුට ආචාර කිරීමේදී භාවිතා කරන වචනය)
ඉත්තෙමයිරිමසු-ගිහිල්ල
එන්නම්(පිටතට යන තැනැත්තා ආචාර කිරීමේදී භාවිතා කරන වචනය)
සොරෙකරා-ඊට පසුව
දොනොකුරයි - කොපමණ
කාලයක් - යම්කිසි කාලපරාසයක් ප්‍රකාශ කිරීම සඳහා මෙය භාවිතා කෙරේ.
දොනොකුරයි නිහොන්ගො ඔ බෙන්ක්යෝෂිමෂිතක?
කොපමණ කාලයක් ජපන් භාෂාව ඉගෙනගත්තාද?
සන් නෙන් බෙන්ක්යෝෂිමෂිත - අවුරුදු 03 ක් ඉගෙන
ගත්තා.
සුරිරන්ක කර නිහොන් මදෙ දොනොකුරයි කකරිමසුක?
ලංකාවේ සිට ජපානය දක්වා යාමට කොපමණ කාලයක් ගතවනවාද?
කුජිකන් කකරිමසු - පැය 9ක් ගතවෙනවා.
ගුරයි- පමණ
ගක්කෝ නි සෙන්සෙඉ ග 30නින් ගුරයි ඉමසු -
පාසලේ ගුරුවරුන් 30ක් පමණ ඉන්නවා
කුජිකුන් ගුරයි කකරිමසු - පැය 9ක් පමණ
ගතවෙනවා
------නි--------කයි - යම්කිසි දෙයක් සිදුකරන වාරගණන ප්‍රකාශ කිරීම
ඉක්කගෙත්සු නි නිකයි එඉග ඔ මිමසු - මාසයකට
දෙපාරක් චිත්‍රපට බලනවා
ඉෂ්ෂුනි ඉක්කයි හහ නි දෙන්වෂිමසු - සතියකට
එකපාරක් අම්මාට කෝල් කරනවා
දකෙ -
පමණි
ගක්කෝනි සෙන්සෙඉ ග ජූනින් දකෙ ඉමසු- පාසලේ
ඉන්නේ ගුරුවරු 10 ක් පමණි.
යසුමි වා නිචියෝබි දකෙ දෙසු - නිවාඩු ඉරිදා
පමණි.