01. ඉචි
02. නි
03. සන්
04. යොන්/ෂි
05. ගො
06. රොකු
07. නන/ෂිචි
08. හචි
09. කු/ක්යූ
10. ජූ
11. ජූඉචි
12. ජූනි
13. ජූසන්
14. ජූයොන්
15. ජූගො
16. ජූරොකු
17. ජූනන/ජූෂිචි
18. ජූහචි
19. ජූක්යූ
20. නිජූ
21. නිජූඉචි යනාදි වශයෙනි.
ජපන් සාම්ප්‍රදායික ගණන් කිරීමේ ක්‍රමය 01 සිට 10 දක්වා පමණක් ඇති අතර, 11 සිට ඉදිරියට ගණන් කරන්නේ ඉහත ගණන් කිරීමේ ක්‍රමය භාවිතා කරමිනි.මෙම සාම්ප්‍රදායික ගණන් කිරීමේ වචන කිහිපය සමහර භාණ්ඩ ගණන් කිරීමේදී භාවිතයට ගනී. කුඩා දේවල්. රවුම් හැඩය වැනි දේවල් , ඇපල් දොඩම් ආදිය මෙම වචන 10 උපයෝගී කරගෙන ගණන් කරනු ලැබේ.
01. හිතොත්සු
02. ෆුතත්සු
03. මිත්ත්සු
04. යොත්සු
05. ඉත්සුත්සු
06. මුත්සු
07. නන්ත්සු
08. යත්සු
09. කොකොනොත්සු
10. තෝ
ප්‍රශ්නාර්ථය ඉකුත්සු? කීයක්ද?
ඉහත දේවල් ගණන් කිරීමේදී පහත ගණන් කිරීමේ ක්‍රමය ද භාවිතා කරනු ලැබේ.
----කො -
01. ඉක්කො
02. නිකො
03. සන්කො
04. යොන්කො
05. ගොකො
06. රොක්කො
07. නනකො
08. හක්කො
09. ක්යූකො
10. ජුක්කො
නන්කො? කීයක්ද?
----නින් - පුදගලයන් ගණන් කිරීමේදී වචන අගට භාවිතා කෙරේ. එහෙත් එක් පුද්ගලයෙක් හිතොරි සහ දෙදෙනෙක් ෆුතරි ලෙස විශේෂිත වචන දෙකක් භාවිතා වේ. හතර යොන් වුවද පුද්ගයන් හතර දෙනෙක් යොනින් ලෙස භාවිතා වේ.
01. හිතොරි.එක් පුද්ගලයෙක්
02. ෆුතරි - දෙදෙනෙක්
03. සන් නින් - තුන් දෙනෙක්
04. යොනින් - හතර දෙනෙක්
05. ගොනින් - පස් දෙනෙක්
06. රොකුනින් - හය දෙනෙක්
07. ෂිචිනින් - හත් දෙනෙක්
08. හචි නින් - අට දෙනෙක්
09. ක්යූ නින් - නව දෙනෙක්
10. ජූ නින් - දහ දෙනෙක්
11. ජූ ඉචි නින් - එකළොස් දෙනෙක්
ප්‍රශ්නාර්ථය - නන්නින් ? පුද්ගලයෝ කී දෙනෙක්ද?
----දයි - වාහන, යන්ත්‍ර සූත්‍ර, බයිසිකල්, පරිගණක, දුරකතන, විදුලි උපකරණ ගණන් කිරීම
01. ඉචිදයි - එක වාහනයයි
02. නිදයි - වාහන දෙකයි
03. සන්දයි - වාහන තුනයි
04. යොන්දයි - වාහන හතරයි
05. ගොදයි - වාහන පහයි
06. රොකුදයි - වාහන හයයි
07. නනදයි - වාහන හතයි
08. හචිදයි - වාහන අටයි
09. ක්යූදයි-වාහන නවයයි
10. ජූදයි - වාහන දහයයි
11. ජූඉචිදයි - වාහන එකොළහයි
ප්‍රශ්නාර්ථය - නන්දයි? වාහන කීයක්ද?
----මයි - කොළ,ෂර්ට්, ලේන්සු,පීරිසි,සීඩී, ආදී පැතළි දේවල් ගණන් කිරීම
01.ඉචිමයි
02.නිමයි
03.සන්මයි
04.යොන්මයි
05.ගොමයි
06.රොකුමයි
07.නනමයි
08.හචිමයි
09.ක්යූමයි
10.ජූමයි
11.ජූඉචිමයි
ප්‍රශ්නාර්ථය - නන්මයි ? කීයක්ද?
----සත්සු - පොත්, සඟරා, ආදිය ගණන් කිරීම
01. ඉස්සත්සු - පොත් එකක්
02. නිසත්සු
03. සන්සත්සු
04. යොන්සත්සු
05. ගොසත්සු
06. රොකුසත්සු
07. නනසත්සු
08. හස්සත්සු
09. ක්යූසත්සු
10. ජුස්සත්සු
ප්‍රශ්නාර්ථය - නන්සත්සු? පොත් කීයක්ද?
----හොන්,පොන්,බොන් - පෑන්, පැන්සල්.කෙසෙල්, බෝතල් ආදී සිහින් දිග දේවල් ගණන් කිරීම
01. ඉප්පොන්
02. නිහොන්
03. සන්බොන්
04. යොන්හොන්
05. ගොහොන්
06. රොප්පොන්
07. නනහොන්
08. හප්පොන්
09. ක්‍යූහොන්
10. ජුප්පොන්
ප්‍රශ්නාර්ථය නන්බොන්? කීයක්ද?
----හිකි,පිකි,බිකි - කුඩා සතුන්. බල්ලන්, පූසන්. මාලුවන් සහ කෘමි සතුන් ගණන් කිරීම
01. ඉප්පිකි
02. නිහිකි
03. සන්බිකි
04. යොන්හිකි
05. ගොහිකි
06. රොප්පිකි
07. නනහිකි
08. හප්පිකි
09. ක්යූහිකි
10. ජුප්පිකි
නන්බිකි ? කීයක්ද?
----තෝ - හරකා, අලියා වැනි ලොකු සතුන් ගණන් කිරීමේදී
01. ඉත්තො
02. නිතෝ
03. සන්තෝ
04. යොන්තෝ
05. ගොතෝ
06. රොකුතෝ
07. නනතෝ
08. හත්තෝ
09. ක්යූතෝ
10. ජුත්තෝ
නන්තෝ ? කීයක් ද?
---ව - කුරුල්ලන් ගණන් කිරීම
01. ඉචිව
02. නිව
03. සන්ව
04. යොන්ව
05. ගොව
06. රොකුව
07. නනව
08. හචිව
09. ක්යූව
10. ජූව
නන්ව ? කීයක් ද?
----සොකු - සපත්තු, මේස් ගණන් කිරීම
01. ඉස්සොකු
02. නිසොකු
03. සන්සොකු
04. යොන්සොකු
05. ගොසොකු
06. රොකුසොකු
07. නනසොකු
08. හස්සොකු
09. ක්යූසොකු
10. ජූස්සොකු
නන්සොකු? කීයක්ද?
----කයි,ගයි - ගොඩනැගිලිවල තට්ටු ගණන් කිරීම
01. ඉක්කයි
02. නිකයි
03. සන්ගයි(කයි වෙනුවට ගයි භාවිතා වේ.)
04. යොන්කයි
05. ගොකයි
06. රොක්කයි
07. නනකයි
08. හක්කයි
09. ක්යූකයි
10. ජුක්කයි
නන්ගයි ? කී වෙනි තට්ටුවේද?
---පයි,හයි.බයි - පිරුණු වීදුරු, තේ කෝප්ප යනාදිය ගණන් කිරීම
01. ඉප්පයි
02. නිහයි
03. සන්බයි
04. යොන්හයි
05. ගොහයි
06. රොප්පයි
07. නනහයි
08. හප්පයි
09. ක්යූහයි
10. ජුප්පයි
නන්බයි ? කීයක්ද?
----කයි - වාර ගණන් කිරීම
01.ඉක්කයි - එක වරක්
02.නිකයි
03.සන්කයි
04යොන්කයි
05.ගොකයි
06.රොක්කයි
07.නනකයි
08.හක්කයි
09.ක්යූකයි
10.ජුක්කයි
ප්‍රශ්නාර්ථය නන්කයි ? වාර කීයක්ද?
----පුන්/ෆුන් - විනාඩි ගණන් කිරීම. 1.3.6.8.10. ගණන් කිරීමේදී පුන් යන වචනයත් 2,4,5,7,9 ගණන් කිරීමේදී ෆුන් යන වචනයත් භාවිතා වේ
01.ඉප්පුන් - එක විනාඩියක්
02.නිෆුන්
03.සන්පුන්
04.යොන්ෆුන්
05.ගොෆුන්
06.රොප්පුන්
07.නනෆුන්
08.හප්පුන්
09.ක්යූෆුන්
10.ජුප්පුන්
11.ජූඉප්පුන්
12.ජූසන්ෆුන්
නන්පුන් ? විනාඩි කීයක්ද?
-----ජිකන් - පැය ගණන් කිරීම
01.ඉචිජිකන් - පැය එකක්
02.නිජිකන්
03.සන්ජිකන්
04.යොජිකන් (සාමාන්‍ය ගණන් කිරීම් වලදී 04 යොන් වුවත් පැය හතරක් යනුවෙන් ප්‍රකාශ කිරීමේදී යො ලෙස භාවිතා වේ
05.ගොජිකන්
06.රොකුජිකන්
07.නනජිකන්
08.හචිජිකන්
09.කුජිකන්
10.ජූජිකන්
11.ජූඉචිජිකන්
නන්ජිකන් ? පැය කීයක්ද?
---නිචි/කන් - දින ගණන් කිරීම්
01. ඉචිනිචි - එක දවසක්
02. ෆුත්සුකකන් - දවස් දෙකක්
03. මික්කකන් - දවස් තුනක්
04. යොක්කකන් - දවස් හතරක්
05. ඉත්සුකකන් - දවස් පහක්
06. මුයිකකන් - දවස් හයක්
07. නනොකකන් - දවස් හතක්
08. යෝකකන් - දවස් අටක්
09. කොකොනොකකන් - දවස් නවයක්
10. තෝකකන් - දවස් දහයක්
11. ජූඉචිනිචිකන් - දවස් එකොළහක්
12. ජූනිනිචිකන් - දවස් දොළහක්
20. හත්සුකකන් - දවස් විස්සක්
නන්නිච්?/නන්නිචිකන්? - දවස් කීයක්ද?
----ෂූකන් - සති ගණන් කිරීම
01. ඉෂ්ෂූකන් - එක සතියයි
02. නිෂූනක්
03. සන්ෂූකන්
නන්ෂූකන් - සති කීයක්ද?
-----කගෙත්සු - මාස ගණන් කිරීම්
01.ඉක්කගෙත්සු - එක මාසයයි
02.නිකගෙත්සු - මාස දෙකයි
03.සන්කගෙත්සු
04.යොන්කගෙත්සු
05.ගොකගෙත්සු
06.රොක්කගෙත්සු
07.නනකගෙත්සු
08.හක්කගෙත්සු
09.ක්යූකගෙත්සු
10.ජුක්කගෙත්සු
11.ජූඉක්කගෙත්සු
12.ජූනිකගෙත්සු
නන්කගෙත්සු ? මාස කීයක්ද?
-----නෙන් - අවුරුදු ගණන් කිරීම
ඉචිනෙන් -එක අවුරුද්දක්
නිනෙන් - අවුරුදු දෙකක්
සන්නෙන් - අවුරුදු තුනක්
නන්නෙන්? අවුරුදු කීයක්ද?